Friday, January 19, 2018

bentley car with aravinda silva,අරවින්ද ලංකාවට ගෙනාපු සුපිරි මෝටර් රථය

තේරීම් කමිටුවෙන් ඉවත් වුන අරවින්ද ලංකාවට ගෙනාපු සුපිරි මෝටර් රථය Bentley GT V8 S - Photos තේරීමි කමිටුවෙන් ඉවත් වුන අරවින්ද ගැන සමාජ මාධ්‍ය ජාල වල ආයෙත් කතා කරන්න පටන්ගෙන ඒ ක්‍රිකට් හේතුවෙන් නම් නෙවෙයි ඔහු මිල දී ගත්ත කෝටී ගණනක් වටිනා සුපිරි මොටර් රථයක් නිසා Bentley GT V8 S Coupe ගණනයට අයත් මෙම මොටර් ලොව සුපතල මොටර් රථ ගණයට අයති වෙනවා ලංකාවේ ඉතා සුළු පිරිසකට පමණක් තිබෙන අරවින්ද ගෙනාව සුපිරි රථයයි මේ...

No comments:

Post a Comment