Friday, January 19, 2018

bangladesh vs sri lanka odi 2018 highlights


BD v SL highlights today – Bangladesh tri-nation series third one-day international match from Shere Bangla National Stadium, Mirpur.
බංග්ලාදේශයට ලකුණු 163 ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 163 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද (19 වැනිදා) සමත් විය. මෙය බංග්ලාදේශ කණ්ඩායමේ විශාලතම එක්දින ජයග්‍රහණය ලෙසද වාර්තා අතරටද එක්විය.

No comments:

Post a Comment